Executive Engineer's Office, RDA Embilipitiya
අපගේ දැක්ම!
මාර්ග ක්ෂේත්රයේ ප්රමුඛතම ආයතනය ලෙස විශිෂ්ඨ ජාතික මාර්ග පද්ධතියක් ප්රදේශයේ ජනතාවට ලබාදීම.
අපගේ මෙහෙවර!
සමාජ හා ආර්ථික සංවර්ධනයට මග සලසමින් ප්රදේශයේ ජනතාවට
ආරක්ෂාකාරීව හා සුවපහසුව ගමන් කිරීම සදහා ප්රමාණවත් කාර්යක්ෂම
ජාතික මාර්ග පද්ධතියක් පරිසර හිතකාමීව නඩත්තු කර පවත්වාගෙන යාම.
අපගේ ලිපිනය
විධායක ඉංජිනේරු කාර්යාලය
මාර්ග සංවර්ධන අධිකාරිය
නව නගරය
ඇඹිලිපිටිය
0472 230 525
Latest Posts
-
ඇඹිලිපිටිය විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවකයන් වැලිමඩ නුවරඑළිය මාර්ගය
ඇඹිලිපිටිය විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවකයන් වැලිමඩ–නුවරඑළිය මාර්ගයේ ඇති පස් අස්ථාවරතා ඉවත් කර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්රියාත්මක වෙමින්..
-
ගාල්ල-දෙනියාය-මාදම්පෙ මාර්ගයේ, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ ආරක්ෂිත වැට..
ගාල්ල-දෙනියාය-මාදම්පෙ මාර්ගයේ, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ ආරක්ෂිත වැට..
-
ගල්ල දෙනියාය මාදම්පෙ මාර්ගයේ කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීම
ගල්ල දෙනියාය මාදම්පෙ ද මාර්ගයේ කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇඹිලිපිටිය විධායක ඉංජිනේරු කාර්යාලයේ උල්ඉදුවාව වැ ඒකකයේ සියලුම නිලධාරීන් හා සේවක මහතුන් හට අපගේ ස්තුතියි.
-
වැලිමඩ නුවරඑළිය මාර්ගය යතා තත්වයට
වැලිමඩ නුවරඑළිය මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරියේ ඇඹිළිපිටිය විධායක ඉංජිනේරු කාර්යාලයේ, විධායක ඉංජිනේරු තුමා ඇතුළු කම්කරු මහතුන්ගේ හා නිලධාරී මහතුන්ගේ සහභාගිත්වයෙන් යතා තත්වයට පත් කරමින්,
